අද විදුලි කප්පාදුව දීර්ඝ කරයි..කරන් කපන වෙලාව සහ සියලු ප්‍රදේශ මෙන්න..
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
අද(29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව ABCDEFGHIJKL කලාප සඳහා පෙරවරු 8:00 සිට පස්වරු 6:00 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලි කප්පාදු කිරීමට සහ පස්වරු 6:00 සිට රාත්‍රී 11:00 අතර කාලය තුළ පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
එමෙන්ම PQRSTUVW කලාප සඳහා පෙරවරු 8:30 සිට පස්වරු 6:30 අතර කාලය තුළ පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සහ පස්වරු 6:30 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 2යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.
අද විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















