ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන අලුත්ම කාල සටහන මෙන්න..සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් දැනගන්න...
Sri Lanka
Technology
Ceylon electric Bord
Power cut schedule
By Aruna
අද (25) දිනයේ P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශවලට උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළදී පැය 4යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එසේම P,Q,R,S,T,U,V,W යන කලාපවලට නැවත පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 50 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට අද දිනයේ උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය ඇතුලත පැය 3යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත.
එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවල පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාල තුලදී පැය 1 යි මිනිත්තු 40 ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
වැඩි විස්තර පහත කාල සටහනින් දැනගන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















