අදත් කරන්ට් කපන වෙලාව වැඩි වෙයි..අලුත්ම කාල සටහන මෙන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
අද (23) දිනයේදී ද ප්‍රදේශ රැසකට පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 03 යි විනාඩි 20 ක් බැගින් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
P,Q,R,S,T,U,V,W දක්වා වු කලාප 8 සඳහා අද (23) පැය 02 යි විනාඩි 40 ක විදුලි කපා හැරීමක් සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැයක් බැගින්ද පස්වරු 04.30 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.
එම කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















