අද විදුලිය කපන වෙලාව එකවරම වැඩි කරයි..සියලු ප්‍රදේශ මෙතනින් දැනගන්න.
Sri Lanka
Technology
Ceylon electric Bord
Power cut schedule
By Aruna
අද දිනයේ විදුලිය කපා හරින වේලාවන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි විනාඩි 20 ක්ද – පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හරිනු ලබනවා.
P සිට W දක්වා කලාප 08 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයි 01 යි විනාඩි 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස විදුලිය කපන වෙලාවන් සහ ස්ථාන පහතින් දැනගන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















