විදුලි කප්පාදු කරන වෙලාවන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි..අලුත්ම කාල සටහන මෙන්න..
Sri Lanka
Technology
Power cut
By Aruna
ලංකා විදුලි බල මණ්ඩලය විසින් අද(මාර්තු 17) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන ආකාරය දැක්වෙන කාල සටහන නිකුත් කරනු ලැබ තිබෙනවා.
ඒ අනුව P,Q,R,S,T,U,V සහ W කලාප සඳහා පැය 2ක කාලයක් සවස 3.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ විදුලි කප්පාදු කෙරෙනු ඇති.
එමෙන් ම A,B,C,D,E,F,G,H,I,J,K සහ L කලාප සඳහා පෙරවරු 9.00ත් පස්වරු 5.00ත් අතර පැය 2ක් සහ සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර කාලය තුළ පැය 1යි විනාඩි 15ක් ද විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
අදාළ කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

















