අද විදුලිය කපන වෙලාවන් වෙනස් වෙයි..අලුත්ම කාල සටහන මෙන්න.
Sri Lanka
Technology
Power cut
Power cut schedule time table
By Aruna
අද දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පැය 03 යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
P සිට W දක්වා කලාප 08 කට පැය 04 යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 45 ක විදුලි කප්පාදුවක් සිදුකෙරනවා.
එමෙන්ම P සිට W දක්වා කලාප 08 කට පෙරවරු 08 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පැය 03 ක් බැගින්ද පස්වරු 05 යි 30 සිට රාත්‍රී 10 යි 45 දක්වා පැය 01 යි විනාඩි 45 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.
එම විදුලිය කපන කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |




















