අද විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..සියලු ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින් දැනගන්න..
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව අද උදෑසන 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි. A,B,C,D,E,F,G,H කලාප සඳහා පෙරවරු 08.00 සිට සවස 06.00 දක්වා කාලය තුළ පැය දෙකයි මිනිත්තු 30ක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර ඇත.
එම කලාපවලට සවස 06.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 15ක කාලයක් ද විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
එමෙන්ම අද උදෑසන 9.00 සිට සවස 05.00 දක්වා කාලය තුළ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
එමෙන්ම එම කලාපවලට සවස 5 සිට රාත්‍රි 9 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් ද සිදුකෙරෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





















