විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..වෙලාවන් සහ සියලු ප්‍රදේශ මෙතනින් බලන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
අද පැය 3යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් අද දිනයේත් කලාප වශයෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප සදහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක කාලයක් විදුළිය කැපීමට නියමිතයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සදහා අද පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයයි විනාඩි 15 ක විදුළි කප්පාදුවක්ද සිදුකෙරෙනු ඇති.
අද විදුලිය කප්පාදුව සිදු කරන කාලසටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |























