අද සිට දිවා රෑ දෙකේම විදුලි කැපිල්ල වෙනස් වෙයි..නව කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Dec 08, 2022 12:29 AM GMT
Report

අද (08) සහ හෙය (09) යන දින දෙකේදි පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

ඊයේ දිනයේ යෙදී තිබූ පෝය නිමිත්තෙන් විදුලි කප්පාදුව පැයකට පමණක් සීමා වුවද අද සිට එය යළිත් පැය 2යි විනාඩි 20ක් දක්වා කාලය ඉහළ යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery