අද සහ හෙට විදුලි කැපිල්ල අඩු කෙරේ..නව කාල සටහන මෙන්න..
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    අද(27) සහ හෙට(28) යන දෙදින පැය 2ක ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරුවේ පැයකක කාලයකුත් එම කලාප වලටම රාත්‍රියේ පැකක කාලයකුත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  | 
