විදුලි කැපිල්ල අඩු වෙයි..සියලු ප්‍රදේශ ඇතුලත් කාල සටහන මෙන්න.
Sri Lanka
Power cut
By Aruna
අද(04) දිනයේ විදුලි කප්පාදුව පැය 5කට සීමා කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව එම පැය 5ක කාලය දහවල් කාලයේ දී පැය 3ක් – 4ක් ලෙසත් රාත්‍රී කාලයේ දී පැයක් – දෙකක් අතර රාත්‍රී 10.30ට පෙරත් සිදුකළ යුතු බව ද විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.
අද දිනයට අදාලව විදුලිය කප්පාදු කරන කාල සටහන පහතින් දැක්වේ.


























