විදුලි කප්පාදු කරන වෙලාව වෙනස්වෙයි..අලුත්ම කාල සටහන මෙන්න..
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
විදේශ විනිමය අර්බුදයක් හේතුවෙන් වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අද(20) දිනයේ ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට පැය 3 යි මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සහ සෙසු ප්‍රදේශවලට පැය 1 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
A,B,C,D,E,F,G,H,I,J,K,L ප්‍රදේශවල අද උදේ 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2 ක කාලයක් සහ පස්වරු 5.00 සිට පස්වරු 10.00 දක්වා තවත් පැය 1 විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුවේ.
P,Q,R,S,T,U,V,W ප්‍රදේශවල සවස 4.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 1 විනාඩි 15 ක විදුලිය විසන්ධි වේ.
මේ අනුව අද දිනයේ විදුලි කප්පාදු කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















