රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE)

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Latest Headlines Decision Making
By krishani Dec 09, 2023 01:31 PM GMT
Report

UPDATE :- 

දිවයින පුරා සිදුවුණ විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇත.

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE) | Power Cut In Sri Lanka 9Th December 2023

කෙසේ වෙතත්, ඒ අනුව අත්‍යවශ්‍ය ස්ථාන වෙත බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.



----------------------------------------------

විදුලිය විසන්ධි වීමත් එක්ක දුම්රිය ධාවනයට කුමක් වෙයි ද?. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.. 

දිවයින පුරා විදුලිය හදිසි බිඳ වැටීම හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE) | Power Cut In Sri Lanka 9Th December 2023

ඒ විදුලිය විසන්ධි වීම පැවතිය ද එය දුම්රිය ගමනාගමන කටයුතු සඳහා බලපෑමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත්, මෙම හදිසි බිඳවැටීම නිසා දුම්රිය ස්ථානවල නිවේදන කටයුතු සිදු කිරීමට බාධා එල්ල වී ඇත.

එමෙන්ම, ඇතැම් දුම්රිය ස්ථානවල වේදීකා අඳුරේ පවතින බව වාර්තා වේ.


----------------------------------------------

විදුලිය විසන්ධි වීමත් සමග නව වැඩබලන පොලිස්පතිවරයාගෙන් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් - දිවයින පුරා කරන්න යන දේ මෙන්න.

අද (09) සවස දිවයින පුරා විදුලිය විසන්ධි විය.

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE) | Power Cut In Sri Lanka 9Th December 2023

එලෙස විදුලිය බිඳ වැටීමත් සමග සියලු ප්‍රදේශවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් යොදවන්නැයි නව වැඩ බලන පොලිස්පතිගෙන් සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙනවා.

----------------------------------------------

ප්‍රදේශ කිහිපයකට විදුලිය නැවතත්.. - අනෙකුත් ප්‍රදේශ ගැනත් විදුලිබල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ වනවිට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වී තිබෙනවා.

ඒ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.

රටම අඳුරු වෙලා ගිය වෙලාවක ජල සැපයුමට මොකද වුණේ?. ජල සැපයුම ගැනත් දැනුම්දීමක් මෙන්න. (UPDATE) | Power Cut In Sri Lanka 9Th December 2023

ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි.

ඒ අනුව යථා තත්ත්වයට පත්කිරීමට පැය 02කට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, අද (09) සවස රට පුරාම විදුලිය විසන්ධි වූයේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්.

රට පුරා එකවරම විදුලිය විසන්ධි වීමට හේතුව හෙළි වෙයි - නැවත යථා තත්ත්වයට පත් වීමට කුමක් වෙයි ද?.. රටම බලා සිටින දේ ගැන දැනුම්දීමක්.


කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන් විදුලිය විසන්ධිවීමට හේතු වී ඇති බවයි.