විදුලි කප්පාදුව වෙනස් වෙයි - දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
අද (24) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙම විදුලි කප්පාදුව, ABCDEFGHIJKLPQRSTUVW කාණ්ඩ සඳහා දිවා කාලයේ මිනිත්තු 40ක් හා රාත්‍රී කාලයේ පැය යි විනාඩි 20ක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති.
එම කාලසටහන පහතින්,

