අද දින දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (09) දින පැය 2 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව ඒ, බී, සී, ඩී, ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ, එල්, පී, කි, ආර්, එස්, ටී, යූ, වී, කාණ්ඩ සඳහා විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළ අතර මෙම කාලය තුළ දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

