අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (07) සහ හෙට දින සදහා පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW - දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැයයි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදු කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

