අද දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (03) පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා මෙම කාලය තුළ විදුලිය විසන්ධි කෙරෙන අතර ඒ අනුව දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
