පරණ අවුරුද්දක අවසාන දින සහ අලුත් අවුරුද්දක ආරම්භ දින විදුලි කප්පාදුව ගැන විශේෂ නිවේදනයක්..
Power cut Sri Lanka
Power Cut Today
By krishani
2022 දෙසැම්බර් 31 සහ 2023 ජනවාරි 1 වැනි දින විදුලිය විසන්ධි නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ඊයේ (30) දින නිවේදනය කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |