අද දිවයින පුරාම විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි..

Power cut Sri Lanka Power Cut Today
By krishani Dec 28, 2022 03:55 AM GMT
Report

අද (28) සිට පැය 02යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දේ.

එය අද(28) සිට ලබන 30 වනදා දක්වා මෙම විදුලි කප්පාදුව සිදු වෙයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ දී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ දී පැය 01යි විනාඩි 20ක කාලයක් ලෙස මෙම විදුලි කප්පාදුව සිදු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join