අද දින දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි - දෙසැම්බර් 24 සිට 26 දක්වාත් තීරණයක්..

Power cut Sri Lanka Power Cut Today
By krishani Dec 23, 2022 12:46 AM GMT
Report

මහජන උපයෝගිතා කොමිෂන් සභාව  විසින් අද  (23) දින සදහා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පහත පරිදි අනුමත කරන ලදී.

ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා  දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1‍යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වේ.

කෙසේවෙතත් දෙසැම්බර් 24 සිට 26 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


Gallery