අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (12) දින සඳහා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.
ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ.