අද දිනට විශේෂිතව දිවයින පුරා විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (05) දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පහත පරිදි අනුමත කරන ලදී.
කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි වේ.
