සති අන්තයට විශේෂ වූ විදුලි කප්පාදුව.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් සෙනසුරාදා (03) සහ ඉරිදා (04) විදුලිය විසන්ධි කිරීමට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව සති අන්තයේ පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මෙම කාලය තුළ දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ දී පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
එම කාලසටහන පහතින්,

