අද දින දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (02) දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.
කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් විදුලිය විසන්ධි වේ.
