අද දින දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTO)
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Power Cut Today
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (29) දින සදහා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.
කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වේ.
එම කාලසටහන පහතින්,