සති අන්තයේ විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සති අන්තයේ පැය 2 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
පහත සඳහන් පරිදි විදුලි කප්පාදුව ක්‍රියාත්මක වේ.
නොවැම්බර් 26 සහ 27:
කණ්ඩායම් A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, & W දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1ක් ලෙස.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

