අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTOS)

Power cut Sri Lanka Power Cut Today
By krishani Nov 02, 2022 12:27 AM GMT
Report

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (02) දින සදහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාලය තුළ දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.

එම කාලසටහන පහතින් ,

GalleryGallery