අලුත් මාසයක ආරම්භයක් - අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (01) දින සදහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙන අතර මෙම කාලය තුළ දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
එම කාලසටහන පහතින් ,

