විදුලි කප්පාදුව අඩු කෙරේ - අද දිනට විශේෂිතව රටපුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
අද (15) සිදුවන විදුලි කප්පාදුව පැයකින් අඩුකර තිබේ.
ඒ අනුව අද විදුලි කප්පාදුව පැයයි විනාඩි 20ක කාලයක් සිදුවෙයි.
එය A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ලෙස සිදුවනු ඇති.
එම කාලසටහන පහතින්,

