අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි - සියලු විස්තර මෙතනින් දැනගන්න.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (11) පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ සඳහා විදුලි කප්පාදුව බල කෙරෙනු ඇති අතර මෙම කාලය තුළ. දිවා කාලයේ පැය 01 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැය 01 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කෙරේ.
එම කාලසටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

