අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTO)

Power cut Sri Lanka Power Cut Today
By krishani Sep 26, 2022 01:01 AM GMT
Report

PUCSL විසින් අද (26) දින සඳහා පහත සඳහන් පරිදි පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කරන ලදී.

කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW සදහා දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20 ක් විදුලිය විසන්ධි වේ.

එම කාලසටහන පහතින්,

Gallery