අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTO)

Power cut Sri Lanka Power Cut Today
By krishani Sep 14, 2022 05:13 AM GMT
Report

අද (14) දිනයේ පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත අතර එම කාලසටහන පහතින් දැක් වේ.

Gallery