අද දින රට පුරාම විදුලි කප්පාදුවේ සිදු කළ වෙනස..

Power cut Sri Lanka Power Cut Today
By krishani Sep 11, 2022 12:54 AM GMT
Report

අද (සැප්තැම්බර් 11) දිනයේ විදුලිය විසන්ධි නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join