අද සහ හෙට යන දෙදින රටපුරාම විදුලි කප්පාදුව වෙනස් වෙයි..

Power cut Sri Lanka Power Cut Today
By krishani Sep 09, 2022 10:54 PM GMT
Report

අද (10) සහ හෙට (සැප්තැම්බර් 11) විදුලිය විසන්ධි නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කළේය.

ඒ අනුව අද සහ හෙට විදුලිය විසන්ධි වීමක් සිදු නොවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join