අද දිනට විශේෂිතව රටපුරා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.. (PHOTOS)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
අද (26) දිනයේ පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොම්ෂන් සභාව පවසයි.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශවලට පෙරවරුවේ පැය 01යි විනාඩි 40ක් ද රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක් ලෙස ද මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇත.
CC කලාප සඳහා විදුලිය කප්පාදු කෙරෙන්නේ උදැසන 06 සිට උදැසන 08.30 දක්වා පැය 02යි විනාඩි 30ක් පමණ වන අතර M,N,O,X,Y,Z යන කලාපවලට උදැසන 5.30සිට උදැසන 8.30 දක්වා පැය 03 පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොම්ෂන් සභාව පවසයි.
එම කාලසටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


