නොරොච්චෝලේ බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ..
Power cut Sri Lanka
Power Cut Today
By krishani
අද (15) සිට විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නොරොච්චෝලේ බලාගාරයේ 01 වැනි ඒකකයේ විදුලි ජනන යන්ත්‍ර 02ක් බිඳවැටීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අද සිට දෛනික විදුලි කප්පාදුව පැය 03ක් දක්වා දීර්ඝ කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |