හෙට සහ අනිද්දා රටටම විදුලිය කැපෙන්නේ මෙහෙමයි.. (PHOTO)
Power cut Sri Lanka
Power Cut Today
By krishani
හෙට (15) සහ අනිද්දා (16) පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුලදී විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
එම කාලසටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
