ප්‍රදේෂ කිහිපයක විදුලිය ඇනහිටීම් පිලිබද දැනුම් දීමක් .

sri lanka Power cut
By Sithumi Jan 06, 2022 02:44 PM GMT
Report

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය සැපයීමට බාධා එල්ල වී තිබේ. 

  බලපෑමට ලක් වූ ප්‍රදේශවලට කෝට්ටේ සහ මහර්ගම ඇතුළත් වේ.

බ්‍රහස්පතින්දා (6) රාත්‍රී 9 වන විට විදුලිය සැපයීම යථා තත්ත්වයට පත් කරන බව පැවසූ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා මෙම ගැටළුව හේතුවෙන් මෙගාවොට් 135 ක විදුලිය අහිමි වූ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now