විදුලි කප්පාදුව හදිසියේම වෙනස් වෙයි..අද ලබාදුන් අලුත්ම තීරණය මෙන්න.
Sri Lanka
Power cut
By Aruna
කළාප අටකට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි.
ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව අද (27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඒ අනුව ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පැය 3 ක් දක්වා විදුලි ක්පපාදුව දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා දහවල් කාලයේ පැයක් ද, පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 ක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අනුව අද දිනයේ විදුලිය කපන කාල සටහන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















