ශිෂ්‍යත්වය නිසා විදුලි කප්පාදුව නවතී
Power cut Sri Lanka
Sri Lanka
Grade 05 Scholarship examination
Power Cut Today
By Sewvandhi
හෙට (18) දිනයේ දී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවින්, අද (17) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
හෙට ආරම්භ වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්‍ථාන 2894ක පැවැත්වෙනු ඇති.
ඊට සිසුන් 334698ක් ඉදිරිපත් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |