දිවයින පුරා විදුලි කප්පාදුව නවතී..අද රටටම සුබ ආරංචියක්...
Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Aruna
තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ පැවසුවා.
සාමාන්‍ය පරිදි අද දිනයේ ද පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |