දැවැන්ත ප්‍රහාරයකින් මිලියන 10කට එකවර විදුලිය අහිමි වෙයි..
Ukraine
By Aruna
විදුලි බලාගාර කීපයකට ප්‍රහාරයක් යුක්රේන විදුලි බලාගාර කිහිපයකට යළි මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මේ වන විට මිලියන 10 ඉක්මවූ පිරිසකට විදුලි බලය අහිමි වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
එමෙන්ම සැප්රෝෂියා නගරයේ නිවාස සංකීර්ණයකට එල්ලවූ මිසයිල ප්‍රහාරයකින් හත්දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |