අද විදුලිය කප්පාදුවේ වෙනසක්..සතුටුදායක ආරංචියක්..අලුත්ම කාල සටහන මෙන්න.
Sri Lanka
Technology
Power cut
Ceylon electric Bord
By Aruna
අද (27 වන ඉරිදා) දින A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සදහන් කළේ, අදාළ කලාප වලට සවස 5.15 සිට රාත්‍රී 10.30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කිරීමට නියමිත බවයි.
එමෙන්ම P, Q, R, S, T, U, V, W කලාපවල සවස 5 සිට රාත්‍රී 11 දක්වා කාලය අතරතුර විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 2ක කාලයක් සඳහා පමණි.
විදුලි කප්පාදුව සිදුකරන කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
















