රාත්‍රී කාලයේ රට පුරා කරන්න යන දෙයක් ගැන ප්‍රබලයෙකුගෙන් දැනුම්දීමක්.

Sri Lanka Gamini lokuge Street lights Electric problem
By Aruna Jan 23, 2022 02:53 AM GMT
Report

විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස මාර්ගවල විදුලි පහන් නිවා දැමීමට රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා මාර්ගවල විදුලි පහන් නිවා දමා රාත්‍රී 11.00 න් පසුව නැවත විදුලි පහන් දැල්වීමට හෝ පස්වරු 6.30 සිට රාත්‍රී 10.00 දක්වා මාර්ගවල විදුලි පහන් දල්වා ඉන් පසුව විදුලි පහන් නිවා දැමීමට හෝ රජයට යෝජනා කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now