රෝහල්ගත කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි..

Pope Francis Vatican
By krishani Apr 01, 2023 03:36 AM GMT
krishani

krishani

in ලෝකය
Report

අද (01), ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහලෙන් පිටව යාමට අපේක්ෂා කරන බව වතිකානුව සදහන් කළේ ය.

එය ඊයේ උදෑසන සිදු කරන ලද අවසාන පරීක්ෂණවල ප්‍රතිඵල මත රඳා පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join