දෙපිරිසක් අතර ගැටුමක්.. රැදවියන් 50 ක් පලා යයි..

By Sithumi Nov 06, 2022 05:39 PM GMT
Report

පොළොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර අද සවස ඇති වූ ගැටුමකින් රැඳවියන් 50 දෙනෙකු පමණ පළා ගොස් තිබෙනවා. 

පලාගිය අය අත්අඩංගුවට ගැනීමේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් පවසනවා