රනිල්ට නම් වැරදෙයි. සජිත්ගේ සින්දුව වැරදෙයි. අදත් රටම හිනැස්සූ දේශපාලන වේදිකාවේ වුණු සුපිරිම සිදුවීම් ටික මෙන්න (VIDEO)

Sri Lanka Politician Election Presidential Update Political Development Sri Lanka Presidential Election 2024
By Sithumini Sep 05, 2024 04:31 PM GMT
Report


මේ වන විට තැපැල් ජන්ද කටයුතු සිදුවෙනවා.
එමෙන්ම ජනාධිපතිවරණය මේ වන විට රටේම ප්‍රධාන මාතෘකාව බවට පත්වෙලා තිබෙනවා.
එවැනි පසුබිමක දේශපාලන වේදිකාවල සිදුවු රටම හිනැස්සු සිදුවීම් පහත වීඩියෝ ඔස්සේ බලන්න 

බදුල්ල හොල්ලමින් අනුර කියපු රටම කතා වුණු සුපිරි කතාව මෙන්න.


වීඩියෝව මෙතනින් බලන්න

සජිත් එද්දි වේදිකාවේ වැරදිලා ප්ලේ වුණු සින්දුව රටම කළඹයි..


වීඩියෝව මෙතනින් බලන්න


අනුරගේ වේදිකාවේ ඇහුණු පතිවත ගැන කියන කතාව මොකක්ද මේ..

වීඩියෝව මෙතනින් බලන්න


රනිල්ට නම් වැරදිලා කියවුණු නම් ටික..

වීඩියෝව මෙතනින් බලන්න


කව්ද විමල්ගේ වීඩියෝ ඩිලීට් කරපු නාලිකාව


වීඩියෝව මෙතනින් බලන්න