ආණ්ඩුවේ පසුපෙල දෙකඩයි…කරන්න යන දේ මෙන්න.

Sri Lanka Political Spacial gazette Chandana Kumara Tikiri kobbakaduwa
By Aruna Jan 16, 2022 05:55 AM GMT
Report

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අතර මේ වනවිට බෙදීමක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

පසුපෙල මං මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මේ වන විට වෙන වෙන්න මාධ්‍ය හමුව පැවැත් වීම මෙම බෙදීමට හේතු වී තිබේ.

පසුපෙල මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පසුගිය දින කිහිපයේ මාධ්‍යවල මන්ත්‍රී නිළ නිවසක වෙනම මාධ්‍ය හමු පවත්වා ඇති අතර එය ආණ්ඩුවේ ඉහළම අයෙකුගේ අවශ්‍යතාවය මත පවත්වා ඇතැයිද දැනගන්නට ලැබේ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ධුරයෙන් ඉවත් කිරීම බුද්ධි අංශ තොරතුරු මත සිදුකරනු ලද්දක් යයි මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය පිළිබඳව පසුපෙල මන්ත්‍රී කණ්ඩායම විරෝධය පළ කර ඇති බවද දැනගන්නට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now