යුද්ධයෙන් බැටකන රටක් තවත් පීඩාවට පත් කරමින් පැතිර යන භයානක වෛරසය…
                                    
                    Israel-Hamas War
                
                                                
                    Gaza
                
                                                
                    Iran-Israel Cold War
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් මේ වනවිට ගාසා තීරය පුරා පැතිර යනවා.
මෙය ඉතා වේගයෙන් පැතිර යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙම තත්වයත් සමග මේ වන විට පලස්තීන ජාතීන් විශාල වශයෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.
ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබුණු අතර යුද්ධයෙන් බැට කන ජනතාවට මෙය තවත් විශාල පීඩාවක් බවයි වාර්තා වන්නේ.
මේ සදහා වන එන්නත් යම් තාක් දුරට ප්‍රතිශක්තියක් සපයන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.