13 හැවිරිදි දරුවෙකුට පොලිසියෙන් වෙඩි තබයි. - දරුවා මිය යයි. - (VIDEO)

Shooting Death
By Wayomi Jun 30, 2024 01:24 PM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 13 හැවිරිදි දරුවෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ දරුවාගේ අතේ පිස්තෝලයක් ඇතැයි සිතා පොලිස් නිලධාරියෙක් ඔහුට වෙඩිතබා ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ එය සෙල්ලම් පිස්තෝලයක් බවයි.

උටිකා නම් ප්‍රදේශයේ පසුගිය දින කිහිපයෙකි සොරකම් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් යොදවා තිබු බව සඳහන්.

6න් 5ක්ම මිය ගිහින් . -ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්. - 5 දෙනාගේ මළසිරුරු අරන් යයි.

6න් 5ක්ම මිය ගිහින් . -ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්. - 5 දෙනාගේ මළසිරුරු අරන් යයි.


Nyah Mway නම් එම දරුවා සිය මිතුරෙක් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඔවුන්ව නවත්වා පොලීසිය ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටින විට Nyah Mway එම ස්ථානයෙන් පැන ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් ඔහු පසුපස ගොස් අල්ලාගෙන තිබුනා.

එහිදී දරුවා සහ පොලිස් නිලධාරියෙක් බිම පොරබදා තිබූ අතර එහිදී අනෙක් නිලධාරීයා වෙඩි තබා ඇත.

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)


වෙඩි උණ්ඩය දරුවාගේ පපුවට වැදී තිබු අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් තිබෙනවා.